මැනිං වෙළෙඳපොළ වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

මැනිං වෙළෙඳපොළ වසා දැමේ

මැනිං වෙළෙඳපොළ වසා දැමේ

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

පොලීසියේ උපදෙස් මත හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා මෙලෙස මැනිං වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළෙඳපොළ  වෙළෙඳ සංගමය පවසයි.

views

680 Views

Comments

arrow-up