මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට 4ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට 4ක් අත්අඩංගුවට

මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට 4ක් අත්අඩංගුවට

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේ නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එම ඝාතන සිද්ධියට මේ දක්වා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 04ක්.

views

571 Views

Comments

arrow-up