ජගත් සංවිධානය කාලගුණ වෙනසක් පිළිබඳව මුළු ලෝකයටම අනතුරු අඟවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

ජගත් සංවිධානය කාලගුණ වෙනසක් පිළිබඳව මුළු ලෝකයටම අනතුරු අඟවයි

ජගත් සංවිධානය කාලගුණ වෙනසක් පිළිබඳව මුළු ලෝකයටම අනතුරු අඟවයි

මානව වර්ගයා විසින් දේශගුණය කෙරෙහි කර ඇති හානිකර බලපෑම සහතික කල සත්‍යයක් බව ජගත් සංවිධානය පවසනවා.

 

ඔවුන් පවසන්නේ සිදුව ඇති හානිය ආපසු හැරවිය නොහැකි තරම් බරපතළ බවයි.

 

තවදුරටත් ඔවුන් පවසන්නේ මෙම සියවස අවසන් වීමට පෙර සාගර ජල මට්ටම මීටර් දෙකකින් පමණ ඉහළ යනු ඇති බවයි.

 

ජගත් සංවිධානය විසින් බලාපොරොත්තුවක් ලෙස පෙන්වා දෙන්නේ  හරිතාගාර වායු විමෝචනය දැඩිව අඩුකරමින් උෂ්ණත්වය පාලනය කර ගැනීමයි.

views

2207 Views

Comments

arrow-up