AUG
02
රිෂාඩ්ගේ නිවස පරීක්ෂාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරික්ෂා කර ඇත.
එම පිරිසට අමතරව සොකෝ නිලධාරීන් ද එම නිවස පරික්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සේවය කළ බාලවයස්කාර ඉෂාලිනි දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
747 Views
Comments