රිශාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යළි ගොඩගන්න නියෝග
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
27

රිශාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යළි ගොඩගන්න නියෝග

රිශාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යළි ගොඩගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධියක් පසුගියදා වාර්තා විණි.

 

 

 අද යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාක්ෂි මැකිම්,වසම්කිරීම්,සාකෂිකරුවනට බලපැම් කිරිම් වැනි ක්‍රියා සිදු වීමට ඉඩ ඇති නිසා  අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ඊයේ (26) නියෝග කෙරුණා.

 

 

එමෙන්ම එම දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත වරක් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

views

915 Views

Comments

arrow-up