දෙහිවල සත්තු වත්තේ කොරෝනා හැදිච්ච සිංහයා මෙන්න (PHOTOS)

දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත වී ඇත්තේ 'තෝර්' නැමැති 11 හැවිරිදි සිංහයෙකුටය. 2013 වසරේදී සෝල් සත්වඋද්‍යානයේ සිට තෝර් මෙරටට රැගෙනවිත් තිබෙනවා.
තෝර් මේ වන විට ස්වසන අපහසුතාවෙන් පෙලෙන අතර ආහාර අනුභවයද හීන වී තිබෙනවා .මේ නිසා තෝර්ගේ ජීවිතයද අවධානම් මට්ටමකයි තිබෙන්නේ.තෝර් සහ එම සත්වෝද්‍යානයේ සීබ්‍රා පැටවෙකුටද කොරෝනා වෛරසය ආසාදිත වෙලා තිබෙනවා.
මෙලෙස මෙරටින් කොරෝනා ආසාදිත සත්වයින් වාර්තා වෙන්නේ ප්‍රථම වරටයි.
එසේම මොවුන්ට කොරෝනා ආසාදිත වී ඇත්තේ සත්වෝද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා පැමිණි සේවකයින්ගෙයි කියලා සැක කරන්නේ.
තෝර් සහ සීබ්‍රා වෙන් කොට ප්‍රතිකාර ආරම්භ කරලා තිබෙනවා.
1116 Views
Comments