ඉන්ධන මිල ඉහළ දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

ඉන්ධන මිල ඉහළ දමයි

ඉන්ධන මිල ඉහළ දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්තිය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ඒ අනුව octain 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රු. 157කි.

 

ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇත. නව මිල රු. 111යි..

 

අනෙකුත් ඉන්ධන මිල වෙනස් වන්නේ පහත් ආකාරයටයි

 

 

 

 

views

955 Views

Comments

arrow-up