තෙල් විසිරීම වැළැක්වීමට සාමාරක්ෂා නෞකාව සීරුවෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

තෙල් විසිරීම වැළැක්වීමට සාමාරක්ෂා නෞකාව සීරුවෙන්

තෙල් විසිරීම වැළැක්වීමට සාමාරක්ෂා නෞකාව සීරුවෙන්

ශ්‍රී ලංකා මුහුදේ ගිලෙමින් පවතින M.V. Express Preal පර්ල් භාණ්ඩ ප්‍රවාහන නෞකාව යම් ආකාරයකින් තෙල් විසිරීමක් සිදුවුවහොත් එය පාලනය කිරීම සඳහා විසුරුම් කාරක ඉසීමේ පහසුකම සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සාමාරක්ෂා නෞකාව ඒ ආසන්නයට ගමන් කර තිබෙනවා.

 

මේ වන විට නෞකාව කෙමෙන් කෙමෙන් ගැඹුරු මුහුද කරා ඇදගෙන යමින් පවතින අතර එම අවස්ථාවේදී තෙල් විසිර යාමක් ඇති වුවහොත් එම තත්ත්වය පාලනය කිරීමටයි මෙම නෞකාව කැඳවා තිබෙන්නේ.

views

1127 Views

Comments

arrow-up