දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කෙරේ

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කෙරේ

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී.

 

ජංගම වෙළඳුන්ට එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර ඇත. 

 

පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳ පොළ ද අද (17) අලුයම සිට විවෘතව කර තිබුණි

views

917 Views

Comments

arrow-up