ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව මුදලට විකුණලා - එක් මාත්‍රාවක් රු.5,000යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
19

ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව මුදලට විකුණලා - එක් මාත්‍රාවක් රු.5,000යි

ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව මුදලට විකුණලා - එක් මාත්‍රාවක් රු.5,000යි

ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීමේ සිද්ධියක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරුණු අනාවරණය කෙරුණා.

 

ඒ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

 

මෙරට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්‍ට්‍රාසෙනිකා එන්නතෙන් හිඟතාවයක් පවතින අතර මෙය පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාසිකව ලබාදෙන සඳහා තවත් මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණයක් අවශ්‍ය වේ.

 

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

1769 Views

Comments

arrow-up