හදිසි නීතිය අවලංගුයි - අති විශේෂ ගැසට් නිවේදනය එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
06

හදිසි නීතිය අවලංගුයි - අති විශේෂ ගැසට් නිවේදනය එළියට

හදිසි නීතිය අවලංගුයි - අති විශේෂ ගැසට් නිවේදනය එළියට

ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

 

views

691 Views

Comments

arrow-up