SEP
24
සිමෙන්ති,ගෑස්,කිරිපිටි,සහල් ගැන අවසන් තීරණය අද

සිමෙන්ති,ගෑස්,කිරිපිටි,සහල් ගැන අවසන් තීරණය අද දහවල් ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අද පෙ.ව 10.00ට ජීවන වියදම් කමිටුව රැස්වීමෙන් අනතුරුවය.
අරලියගහ මන්දිරයේදී මෙම කමිටුව රැස්වීමට නියමිතය.
713 Views
Comments