අදත් ආසාදිතයන් 3,500 පනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

අදත් ආසාදිතයන් 3,500 පනී

අදත් ආසාදිතයන් 3,500 පනී

අද පස්වරුවේ තවත් ආසාදිතයන් 864 දෙනෙක් යුධ හමුදාපතිවරයා විසින් තහවුරු කිරීමත් සමඟ අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,644ක් ලෙස දැක්වුණා.

 

මේ වන තෙක් මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 451,401කි.

views

618 Views

Comments

arrow-up