ශානි පාස්කු කොමිසමට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

ශානි පාස්කු කොමිසමට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි දෙයි

ශානි පාස්කු කොමිසමට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගෙන් සාක්ෂි විමසීම මේ වන විට සිදුවෙමින් පවතිනවා.

 

රිමාන්ඩ් භාරයට පත්ව සිටින ශානි අබේසේකර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂි ලබාදීම සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

 

 

views

669 Views

Comments

arrow-up