ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කෙරේ - පහත් බිම් වල ජිවත්වන ජනතාව විමසිලිමත් වන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කෙරේ - පහත් බිම් වල ජිවත්වන ජනතාව විමසිලිමත් වන්න

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කෙරේ  - පහත් බිම් වල ජිවත්වන ජනතාව විමසිලිමත් වන්න

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉහල යෑමත් සමඟ වාන් දොරටු 14ක් විවෘත කර තිබෙනවා

 

පසුගිය දින කිහිපයේ ඇති වූ තද වැසි හේතුවෙන් ජල මට්ටම ඉහල ගොස් ඇති බවත් ,වාන් දොරටු විවෘත කිරීම නිසා පහත් බිම් වල ජිවත්වන ජනතාවට අවදානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී සිටිනවා.

 

පහත් බිම් වල ජීවත් වන තේවලායි පන්නන්කණ්ඩි, මුරසිමොට්ටෙයි, උරියාන්, කන්දවාලෙයි, පරන්තන් සහ උමයාල්පුරම් ප්‍රදේශ ජනතාව විශේෂයෙන් අවධානයෙන් සිටින ලෙසත් අවදානම් සහිත ප්‍රදේශ ජනතාවට ආරක්ෂිත ස්ථාන වලට ගමන් කරන ලෙසද ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

 

 

views

583 Views

Comments

arrow-up