JUN
27
වංචනික ලෙස රැස් කර තිබූ බවුසර 10ක තෙල් සොයා ගනී

ගෙවුණු දෙමසක කාලය තුළ වංචනික ලෙස රැස් කර තිබූ ඉන්ධන ප්‍රමාණය ලීටර 70,000 කට ආසන්න වන බව වාර්තා වෙයි.
ගබඩා කර ත්බා ගෙන වංචනික අයුරින් ඉහළ මිලකට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් අතඅඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනුව පසුගිය මාස දෙක තුළ නීතියේ රැහැනට ගෙන ඇති පුද්ගලයන් ගණන 675කි.
219 Views
Comments