DEC
29
වැඩි වන බස් ගාස්තු අද සවස ප්‍රකාශයට පත් කෙරේ

බස් ගාස්තු වැඩි වීම අද(29) සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ මෙලෙස බස් ගාස්තු සංශෝධනය වීමට නියමිතව තිබේ.
මේ අතර අවම බස් ගාස්තුව රු.20ක් දක්වා වැඩිකල යුතු බවට සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.
673 Views
Comments