JAN
25
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට

සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය යොමුකර තිබෙනවා.
ඒ චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා යි.
ඔවුන් කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙලෙස ස්වයං නිරෝධායනය යොමු කර තිබෙනවා.
674 Views
Comments