DEC
03
දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන ඊයේ (02)

මෙරට දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඊයේ දිනයේදී මෙරටින් වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 878ක්.
අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,410ක්
742 Views
Comments