මෙරට කොරෝනා මරණ 96 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

මෙරට කොරෝනා මරණ 96 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ 96 දක්වා ඉහළට

ඊයෙ  (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව, මෙරටදී මේ දක්වා කොවිඩ් ආසාදිතව සිටි 96 දෙනෙක් මියගොස් තිබේ.

 


ඉන් 83 දෙනෙක්ම මියගොස් ඇත්තේ දෙවැනි කොවිඩ් රැල්ලෙනි.

 

views

713 Views

Comments

arrow-up