විදේශ තැපැල් ගාස්තු සංශෝධනය වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

විදේශ තැපැල් ගාස්තු සංශෝධනය වේ

විදේශ තැපැල් ගාස්තු සංශෝධනය වේ

සංශෝධිත නව තැපැල් ගාස්තු අගයන් අගෝස්තු මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

සාමාන්‍ය ගුවන් තැපෑල සඳහා ගාස්තු අය කිරීම, U-packet සේවාව ක්‍රියාත්මක කිරීම, EMS සේවය සඳහා ගාස්තු ගණනය, විදේශ පාර්සල් සේවය සඳහා බර සීමාවන් ආදිය යටතේ මිල ගණන් සංශෝධනය වී ඇති බව නිවේදනය කර  ඇත.

 

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංශෝධිත තැපැල් ගාස්තු ජූලි මස 19 වැනි දින සිට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි. 

 

මෙම චක්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇත.

views

301 Views

Comments

arrow-up