JAN
25
රාජ්‍ය ඇමති දිළුම් අමුණුගමටත් කොරෝනා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාටත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඒ මහතා මහනුවර පිහිටි සිය නිවසේ නිරෝධායනයට යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
652 Views

Comments