ප්‍රියන්තගේ දේහයට කාදිනල් හිමිගෙන් අවසන් ගෞරව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

ප්‍රියන්තගේ දේහයට කාදිනල් හිමිගෙන් අවසන් ගෞරව

ප්‍රියන්තගේ දේහයට කාදිනල් හිමිගෙන් අවසන් ගෞරව

පකිස්ථානයේදී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහයට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අවසන් ගෞරව දක්වා තිබෙනවා.

 

ඒ ගණේමුල්ල කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීය.

 

මෙහිදී කාදිනල්තුමා ප්‍රියන්ත කුමාර ගෙ බිරිඳ සහ දරුවන් සමග ද සාකච්ඡාව නිරත වී තිබෙනවා.

views

852 Views

Comments

arrow-up