රඑළියේ අපයෝජනට ලක් වූ දැරියන් ගැන නියමු ව්‍යාපෘතියක් අද සිට ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

රඑළියේ අපයෝජනට ලක් වූ දැරියන් ගැන නියමු ව්‍යාපෘතියක් අද සිට ඇරඹේ

රඑළියේ අපයෝජනට ලක් වූ දැරියන් ගැන නියමු ව්‍යාපෘතියක් අද සිට ඇරඹේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හිංසනයට සහ අපයෝජනයට ලක් වු දරුවන් ඉලක්ක කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් අද සිට ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

 

එම දිස්ත්‍රික්කයේ දරුවන් මුහුණ දෙන තවත් ගැටලු කිහිපයක් පිළිබඳවද එහිදී අවධානය යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පැවසුවේ.

 

 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

views

915 Views

Comments

arrow-up