අදත් නව ආසාදිතයින් 939 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

අදත් නව ආසාදිතයින් 939 ක්

අදත් නව ආසාදිතයින් 939 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්. ඒ සමඟ අද දිනයේ වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 939ක්.

 

 

views

648 Views

Comments

arrow-up