වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොවේ. ජනපති පවසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොවේ. ජනපති පවසයි

වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොවේ. ජනපති පවසයි

රජය මේ වන විට කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගෙන නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

වසන්ත මුදලිගේ යනු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොවන බවත් ඔහු දැනට අවුරුදු 08ක් තිස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පසුවීම විහිලුවක් බවත් ජනාධිපතිවරයා පවසයි.

 

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය වයස අවුරුදු 21ක් වන විට අවසන් කළ බවයි.

 

ඊයේ (24) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණි.

 

 

 

views

269 Views

Comments

arrow-up