තවත් කොරෝනා ආසාදිතයන් මරණ 3ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

තවත් කොරෝනා ආසාදිතයන් මරණ 3ක්

තවත් කොරෝනා ආසාදිතයන්  මරණ 3ක්

පෙරේදා (06) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන්  මරණ 03ක් වාර්තා වී තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,586ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් 03 දෙනෙකි.

views

213 Views

Comments

arrow-up