APR
16
මූල්‍ය සහ නීති උපදේශකයන් සඳහා අයඳුම්පත් ගැනීම දීර්ඝ කරයි

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා කැඳවූ අයඳුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන 22 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ මෙරට බාහිර ණය තිරසරභාවය කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මූල්‍ය සහ නීති උපදේශකයන් බඳවා ගැනෙන බවයි.
838 Views
Comments