APR
09
මිලියනයක් කොළඹට දැවැන්ත ජන රැළිය ඇරඹේ

‘මිලියනයක් කොළඹට’ නමින් සංවිධනය වූ දැවැන්ත ජන රැළිය ගාලු මුවදොට අසලින් ඇරඹුණා.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජන පීඩක රජය ඉල්ලා අස්විය යුතු බවයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.
තරුණයන් අතර ජනප්‍රිය වූ EMF සංගීත ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකවරයාද මීට සහභාගී වී තිබීම විශේෂත්වයක්.
618 Views
Comments