සිද්ධාලේප වෙද මහතා දිවි සැරිය නිමා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
02

සිද්ධාලේප වෙද මහතා දිවි සැරිය නිමා කරයි

සිද්ධාලේප වෙද මහතා දිවි සැරිය නිමා කරයි

සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද(02) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

 

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහු 85 වන වියේ පසුවිය.

views

667 Views

Comments

arrow-up