JUN
20
අනුරුද්ධ බණ්ඩාර අත් අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාලු මුවදොර අසල උණුසුම් තත්වය සමාජ මාධ්‍ය හරහා විකාශය කරමින් සිටියදීයි.
ඔහු මීට පෙරත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති කලහකාරී සිද්ධියට අත් අඩංගුවට ගෙන මුදා හැර තිබුණා.
231 Views
Comments