මහරගම 15 හැවිරිදි දැරිවියක් අභිරහස් ලෙස අතුරුදන් වේ - දැනට දින 5 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

මහරගම 15 හැවිරිදි දැරිවියක් අභිරහස් ලෙස අතුරුදන් වේ - දැනට දින 5 ක්

මහරගම 15 හැවිරිදි දැරිවියක් අභිරහස් ලෙස අතුරුදන් වේ - දැනට දින 5 ක්

මහරගම නාවින්න ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස අතුරුදන්ව තිබෙනවා.

 

දැනට දින 5 ක සිට ඇය අතුරුදන්ව ඇති අතර ඇයව සොයා ගැනීම සදහා පොලිසිය මහජන සහය පතනවා.

 

නේහා කෞමලි හේරත් නැමැති ඇය සොයා මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

 

ඇය අතුරුදන් වීමට පෙර දිනෙක ඇයගේ මව සමඟ ආරවුලක් ඇති කර ගෙන තිබූ බවද වාර්තා වෙනවා.

 

 

views

5359 Views

Comments

arrow-up