ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩු 581ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩු 581ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩු 581ක් අත්අඩංගුවට

පොලීසිය පවසා සිටියේ ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ හා නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

 


ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 58,995ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

690 Views

Comments

arrow-up