කරඩු හොරුන් ගැන කීවොත් ලක්ෂ 25 ක තෑග්ගක්

රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ රන් කරඩු සොරකම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් පිරි නැමීමට පොලීසිය තීරණය කර තිඛෙනවා.
පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අදාල තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවයි.
එවන් තොරතුරක් ඇත්නම් සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු මහතාට 071 859 17 72 අංකයට හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර මහතාට 071 859 19 24 අංකයට දැනුම්දිය හැකියි.
1007 Views
Comments