ලංකාවේ කොවිඩ් පාලනය කිරීමට චීනය ප්‍රමුඛතාව දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

ලංකාවේ කොවිඩ් පාලනය කිරීමට චීනය ප්‍රමුඛතාව දෙයි

ලංකාවේ කොවිඩ් පාලනය කිරීමට චීනය ප්‍රමුඛතාව දෙයි

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට චීන රජය සිය ප්‍රමුඛතාවය ලබා දී ඇති බව මෙරට චීන තානාපති චී වෙන්ග්හුන්ග් මහතා පවසනවා.

 

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා තිබේ.

 

ලංකාවට අවශ්‍ය සහාය සහ ප්‍රදානයන් ලබාදීමට චීනය සෑම විටම පෙනී සිටින බවද මෙහිදී සඳහන් කෙරුණා.

views

1210 Views

Comments

arrow-up