මුව ආවරණ නොමැතිව සිටියොත් කරන දේ පොලීසිය ක්‍රියාවෙන්ම පෙන්වයි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

මුව ආවරණ නොමැතිව සිටියොත් කරන දේ පොලීසිය ක්‍රියාවෙන්ම පෙන්වයි (VIDEO)

මුව ආවරණ නොමැතිව සිටියොත් කරන දේ පොලීසිය ක්‍රියාවෙන්ම පෙන්වයි (VIDEO)

ජනතාව බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශවල සහ නගරවල මුව ආවරණ නොමැතිව සිටින පුද්ගලයන් පොලිසිය විසින් අත් පා උස්සා රැගෙන ගෙන යන ඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

 

මෙසේ රැගෙන යන්නේ කොවිඩ් මාර්ගෝපදේශ නීති නොපිළිපදින පුද්ගලයන් සහ මුව ආවරණ නොමැතිව පොදු ස්ථාන වල ගැවසෙන පුද්ගලයන්වයි එසේ රැගෙන යනු ලබන්නේ.

 

මොවුන් රැගෙන ගොස් දින 14 ක කාලයක් සඳහා නිරෝධාන මධ්‍යස්ථානවලට යොමු කරන බවයි වාර්තා වන්නේ.

 

මෙතරම් දරුණු තත්වයකදී පවා නීති නොපිළිපදින පුද්ගලයන් සිටිනු දැකීම කණගාටුවට කරුණකි.

 

 

Video Source - Kamil Saideen

 

 

මුන්ට හොදින් කියලා බෑ.... මාක්ස් නැතිනම්.. කුදලං ගියා.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 අනේ හොදයි........

Posted by Kamil Saideen on Wednesday, May 5, 2021

 

views

835 Views

Comments

arrow-up