APR
29
ගංජා කිලෝග්‍රෑම් 240ක් උතුරු මුහුදේ පාවේ

යාපනය ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදු සීමාවේ පාවෙමින් තිබූ කේරළ ගංජා 240Kg ප්‍රමාණයක් සිය බාරයට ගැනිමට නාවික හමුදාව සමත් විය.
මෙලෙස සොයාගත් ගංජා තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 300කට වඩා වැඩිබව නාවික හමුදාව සඳහන් කරයි.
ඉන්දියාවේ සිට මෙරටට ගෙනෙමින් තිබුණු මෙම නීතිවිරෝධී ගංජා තොගය කිසියම් හේතුවක් මත ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා පලා ගොස් ඇති බවට නිලධාරීන් සැකකරයි.
559 Views
Comments