මාලේ ගුවන්තොටුපලේදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට පත් වේ (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

මාලේ ගුවන්තොටුපලේදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට පත් වේ (PHOTOS)

මාලේ ගුවන්තොටුපලේදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට පත් වේ (PHOTOS)

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට පත් වී ඇත.

 

UL-116 දරන මෙම ගුවන් යානය ගුවන් තොටුපලෙන් මෙහෙයුම ආධාරක රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත. මෙම අනතුරින් ගුවන් යානයේ පිටුපස කොටසට හානි සිදුවී ඇත.

 

මේ වෙනුවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් පිරිසක් විසින් මෙම යානය අලුත්වැඩියා කරමින් පවතින බව වාර්තා වේ.

 

 

 

 

 

views

2071 Views

Comments

arrow-up