APR
29
කොවිඩ් රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් ලබා දිය හැකියි - යුද හමුදාපති

මෙරට කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.
දැනටමත් රෝහල් වල ධාරිතාව වැඩි කරමින් පවතින බව සඳහන් කළ යුද හමුදාපතිවරයා අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් ගොඩනැගිලි සහ සංචාරක හෝටල්ද එම කටයුතු සඳහා යොදා ගන්නා බව ප්‍රකාශ කළා.
508 Views
Comments