APR
01
තවත් 156 ක් සුවය ලබා පිටව යයි

මෙරට කොරෝනා ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් 156 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.
ඒ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89 407 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
783 Views

Comments