ඉන්දියාවෙන් කුමන ආකාරයේ විරෝධයක් ආවත් චිත්‍රපටය කරනවා - මුරලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

ඉන්දියාවෙන් කුමන ආකාරයේ විරෝධයක් ආවත් චිත්‍රපටය කරනවා - මුරලි

 ඉන්දියාවෙන් කුමන ආකාරයේ  විරෝධයක්  ආවත් චිත්‍රපටය කරනවා - මුරලි

ඉන්දියාවේ දැවැන්ත විරෝධයක් ගොඩනැගුණද සිය ජීවිත කතාව අලළා චිත්‍රපටයක් එළිදක්වන බව ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරයි. මුරලි මේ බව ප්‍රකාශ කර ඇත්තේ බීබීසී නාළිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

 

‘‘මම ක්‍රිකට් ක්‍රීඩාවේ දී පමණක් නොව ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. මට බාධක ජය ගැනීමට සිදු වුණා. දැන් මෙය මා මුහුණ දෙන තවත් එක් අභියෝගයක් බවට පත්වෙලා’’ යැයි 48 හැවිරිදි මුරලි බීබීසීයට පවසා ඇත.

 

views

576 Views

Comments

arrow-up