ආණ්ඩුවට පැන්න හකීම්ගේ මන්ත්‍රී නසීර් අහමඩ්ට විපක්ෂයෙන් රුපියල් විස්සක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
23

ආණ්ඩුවට පැන්න හකීම්ගේ මන්ත්‍රී නසීර් අහමඩ්ට විපක්ෂයෙන් රුපියල් විස්සක් (VIDEO)

ආණ්ඩුවට පැන්න හකීම්ගේ මන්ත්‍රී නසීර් අහමඩ්ට විපක්ෂයෙන් රුපියල් විස්සක් (VIDEO)

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දුන් විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ් මහතා හට සමගි ජන බලවේගයේ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා රුපියල් විස්සක මුදලක් ලබා දෙන ආකාරයක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී දැකගත හැකි විය.

 

 

මෙහිදී නසීර් අහමඩ් මහතා එම මුදල ප්‍රතික්ෂේප කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.

 

 

කෙසේවෙතත් විපක්ෂය මීට පෙර චෝදනා කර තිබුණේ 20ට අත් ඔසවන සෑම විපක්ෂ මන්ත්‍රීවරයකුම මුදලට විකිණෙන පුද්ගලයන් බවකි.

 

 

ආණ්ඩුවට පැන්න මන්ත්‍රීට සල්ලි දුන්න හැටි

Posted by ආයුබෝ News on Thursday, October 22, 2020

 

 

views

780 Views

Comments

arrow-up