යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා මහතා හමුවී සාකච්ඡා කළ බවයි.
On 13th October, Chargé d'affaires Hu Wei congratulated Yoshitha Rajapaksa @YoshithaR for assuming office as new Chief of Staff to Hon. Prime Minister @PresRajapaksa .
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 15, 2020
Bilateral friendship and follow-ups of recent high-level visit were discussed. pic.twitter.com/bVjCV6Bfnl
739 Views
Comments