OCT
02
ත්‍රීපෝෂ ඉහළ ගුණාත්මකයි.. මෙවන් පෝෂණයක් ලබාදෙන එකම රට ලංකාවයි..

ඉහළ ගුණාත්මකභාවයකින් දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එවැනි පෝෂණ අතිරේකයක් දරුවන්ට ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අඛණ්ඩව ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සඳහා රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයි ද මේ සඳහා අවශ්‍ය උපරිම ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරන බව ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පවසයි.
198 Views
Comments