JUN
18
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නේ නෑ - වරාය ඇමති -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දෙන බව කියවෙන පුවත මුලුමනින්ම අසත්‍ය බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ මහතා මේ පිලිබඳ ප්‍රකාශ කර සිටියේ ඊයේ(17) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
233 Views
Comments