JUN
24
මහර බන්ධනාගාරය තුල සිරකරුවන් විරෝධතාවයක

මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමත් සමග මහර බන්ධනාගාරයේ රඳවා සිටි මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ තමාට ලබා දී ඇති මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙසට වෙනස් කර දෙන ලෙසයි.
මෙම රැඳවියන් අද දහවල් සිට ආහාර වර්ජනයේ යෙදී සිටී.
931 Views
Comments