සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගි වූ සියලු පක්ෂවලට පොදුවේ ලබදේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගි වූ සියලු පක්ෂවලට පොදුවේ ලබදේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගි වූ සියලු පක්ෂවලට පොදුවේ ලබදේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගි වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබන සදුදා (08) වන විට එම යෝජනා ලබාදෙන බවයි.

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයන් සහ 43 වන සේනාංකය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමඟ දින ගණනාවක් පුරා ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේගය සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක් සමඟ පමණක් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

views

221 Views

Comments

arrow-up