අදත් හෙටත් තවත් විදුලි කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

අදත් හෙටත් තවත් විදුලි කප්පාදුවක්

අදත් හෙටත් තවත් විදුලි කප්පාදුවක්

අද සහ හෙට දෙදින තුළ තවත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සූදානමින් සිටිනවා.


මෙම විදුලි කප්පාදුව සවස 6ත් රාත්‍රී 9.30ත් අතර පැයක කාලයක් පවතිනු ඇත.

views

815 Views

Comments

arrow-up