ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් අඩු වෙයි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් අඩු වෙයි (VIDEO)

ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් අඩු වෙයි (VIDEO)

පුද්ගලයින් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව සැළකිය යුතු පරාසයකින් පහළ ගොස් තිබෙනවා.

ලෝක සිය දිවි නසාගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනය සංවිධාන කළ වැඩමුළුවකදී මේ බව හෙළිවුණා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දිනෙන් දින පුද්ගලයින්ගේ ඥානය දියුණු වීම සහ ලෝකයේ නවතාවන් නිසි පරිදි ග්‍රහණය කරගැනීම ඇතුලු කාරණා මෙම යහපත් තත්ත්වයට හේතු වී ඇති බවයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය උපදේශක වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.

 

 

views

816 Views

Comments

arrow-up