DEC
22
අනුරුද්ධ විතානගේ අත්අඩංගුවට ගන්න

පේරාදෙණිය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (22) පොලීසියට නියෝග කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි.
හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනා එළඹෙන ජනවාරි 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය අද නියෝග කර ඇත.
175 Views
Comments